සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න -> https://www.waharaka.com/listen/PragnaVimukthi4-13
ප්‍රඥා සාසනය සහ කරුණා සාසනය
ප්‍රඥා සාසනය සහ කරුණා සාසනය පහදා දෙන්න
41:23
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්:
මා භික්ඛවේ පුඤ්ඤාණං භායිත්ත සුඛස්සේතං භික්ඛවේ අධිවචනං පුඤ්ඤං

සුමනාවනි, දන් දිය යුතුමය, පින් කල යුතුමය. දෙවි වූවන්ටත් මිනිස් වූවන්ටත් ශ්‍රමණ වූවන්ටත් පින උපකාර වේ.
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න. Download (33 MB)
සවන්දීමේ ලැයිස්තුව