සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/listen/CD091-32
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
මියයන විට අපගෙන් පිටවන ශක්තිය කුමක්ද?
මියයන විට අපගෙන් (කයෙන්)පිටවන ශක්තිය කුමක්ද? එහි නම කුමක්ද?
CD091
-32
1:18:11
Your browser does not support the audio element.
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
ලෝක සම්මතය
පරමාර්ථය
ආත්ම දෘෂ්ඨිය
පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ධාතු
ගත හිත ලෝකය - මම මගේ
වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ
ප්‍රඥා ගෝචර මනස
උපමාවක්
රූප ස්කන්ධය
දිට්ඨ සුත මුත විඤ්ඤාත
රූප හට ගැනීම
වේදනා - දිය බුබුල වගේ
ක්ෂණ භංගූරතාවය ශ්‍රාවක ගෝචර ද
සිතුවිලි ක්‍රියා වදන් කිරීම
බලාපොරොත්තු නිසා ඇතිවන වින්දනය
නාම රූප බෙදා වෙන් කර ගැනීම
බුද්ධ දේශනාව
සූක්ෂම කායික ශක්තිය
දහම් ඇස පහළවීම
අවිද්‍යා සමුදයා - රූප සමුදයෝ
නිච්ජ සුඛ අත්ථ
පරිහරණය කිරීමට නිසිද අනිසිද
දස අකුසලයන්ට ගෝචර විම
අනිච්ඡ, දුක්ඛ, අනත්ථ, අසුභ
අනත්ථං අසාරකට්ඨෙනංති
අනිච්ඡ නම් දුක වන ආකාරය දැකීම
විද්‍යා නුවණ පහලවිම
අවිද්‍යා නිගමන
පංචකාම අසහනය
අවිද්‍යා පච්චයා සංඛාරා
කර්ම භව
රාග ද්වේෂ මෝහ එකතු වීම
විඤ්ඤාණයේ නාම රූප බැස ගැනීම
මරණාසන්න මොහොතේදී
ගති නිමිති පහල වීම
උප්පත්ති බවට කර්ම සකස් කිරිම
ඒකජ කාය
ත්රිජ කාය
රූපස්කන්දය
විපාක
සෝතාපන්න වීම
ඕරා වළල්ළ
නොපෙනෙන පාප
ආර්ය විනයේ කමා කරගැනීම
නාම රූප
ධාතු අවස්ථාව
හේතු ඵල
නැන්දා ලේලි අවුල
අවිද්‍යාව
අභිධර්මය
සතර මාර්ග ඵල
ඛේනට්ඨේන අනිච්ඡා
භාවනාව
ආස්වාදයෝ භයානකයි
රාග සිත
සූත්‍ර විග්රහ
සෝවාන් ඵලය
කයේ ඇති වෙන්නාවු අපහසුතාවයන් නිසා
කර්ම විපාක තීරණය වීම
රූප
විශ්ව සම්භවය
කාලකාලාම සූත්‍රය
භව
පටිච්චසමුප්පාදය
නිවන් මගේ ගැටලු
විඤ්ඤාණ
අනිච්ච
ත්රිලක්ෂණය
පවුල් වල ගැටළු සහ විසදුම්
නිවන් මග
පංචස්කන්ධය
ජීවිත ගැටළු සහ විසදුම්
අකුසල්
ලෝක විග්‍රහය
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න.
Download
(72 MB)
සවන්දීමේ ලැයිස්තුව