සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/listen/CD087-14
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
ලෝකයේ බාදක කම්කටොලු.
සද්ධාව ඇති වුවද අනිච්ඡ දුක්ඛ අනත්ථ දැන ගෙන ඒ ආකාරයෙන් කටයුතු කරන විට විවිද බාදක පැමිනේ. ඒවා දුරු කර ගන්නේ කෙසේද?
CD087
-14
22:47
Your browser does not support the audio element.
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
ලෝකය අනිච්ඡ, දුක්ක, අනත්ත බව
ද්වේෂයෙන් තොරවීම
උපමාවක්
ක්‍රමවේදය සසදා බැලිම
කළ්‍යාණ මිත්‍ර ඇසුරේ සිටීම
ආර්ය මාර්ගයේ යන අයකුට නම්
අත්හැරී නොඇලී මිදියෑම
පාපකර්ම පලදිම
පුන්‍ය විපාක
අවැඩ අසාධාරනයන්ට වන්දිගෙවා
පැවැත්ම තුළ ආදීනව දැකීම
විවිධාකාර පෙලීම් ඇතිවීම
අට්ඨීයති හරායති ඡිගුච්ඡති
කුසල්
සෝතාපන්න වන ආකාරය
සෝවාන් ඵලය
සතර මාර්ග ඵල
දස පුණ්‍ය ක්‍රියා
ශීලය
ශිල්ප ශාස්ත්‍ර
පවුල් වල ගැටළු සහ විසදුම්
විපාක
ජීවිත ගැටළු සහ විසදුම්
නිවනට අදාල කරුනු
දාන කථා
නිවන් මග
අනිච්ච
ත්රිලක්ෂණය
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න.
Download
(13 MB)
සවන්දීමේ ලැයිස්තුව