සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න -> https://www.waharaka.com/listen/CD079-18
ධර්මය තුලින් රෝග සුව කරගන්නා ආකාරය
සුව කල නොහැකි යයි වෛද්‍යවරයකු කියා ඇති රෝගියකුට දිය හැකි හොදම ඖෂධය දහම් ඖෂධය බව හොඳාකාරවම දනිමි. එවැනි ලෙඩෙකුට මෙලොව සිටින තුරු වේදනා වලින් මිදී සැනසිල්ල ලබා ගැනීමට මෙම දහමෙන් පිළිවෙතක් තිබේද?
09:01
සවන්දීමේ ලැයිස්තුව