සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/listen/CD078-19
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
භාවනාව සදහා අනිච්ඡ යන්නෙහි තේරුම නියමාකාරයෙන් දත යුතුය.
අනිච්ඡය ගැන මෙනෙහි කරමින් භාවනාවක් වශයෙන් වැඩුවද සෝතාපන්න මාර්ගයවත් නොදැක හදිසියේ මිය ගිය හොත් මොකද වන්නේ?
CD078
-19
20:28
Your browser does not support the audio element.
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
අදහස විමර්ශනය කර බැලිම
අනිසි බව
යදනිච්චං තං දුක්ඛං - යං දුක්ඛං තදනත්ථා
අනත්ථ
සංස්කෘත භාෂාව
ජරා මරන අනිච්චයි
මරණානුස්සතිය
මරන භය
අට්ඨීයති
හරායති
ජිගුජ්ජති
පටිච්ච පමුප්පාද චක්‍රය
වැසුනු සත්‍යය
ලෞකික රාමුව
සෝතාපන්න වන ආකාරය
සෝවාන් ඵලය
පටිච්චසමුප්පාදය
විඤ්ඤාණ
කර්මස්ථාන
දස අනුස්සති
ලෝක විග්‍රහය
භාවනාව
සතර මාර්ග ඵල
ජීවිත ගැටළු සහ විසදුම්
නිවන් මග
ත්රිලක්ෂණය
අනිච්ච
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න.
Download
(19 MB)
සවන්දීමේ ලැයිස්තුව