සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/listen/CD077-24
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
පූජාවට සහභාගීවූ පසුව ව්‍යාපාර අඩපනවීම සම්බන්දව
මෙහි පැවති පූජාවන්ට සම්බන්ධ වී භාවනා කිරීමෙන් මෙන් පසු අපගේ ව්‍යාපාර අඩපනවී විවිධ ප්‍රශ්න මතුවී ඇත. එයට කුමක් කල යුතුද?
CD077
-24
31:59
Your browser does not support the audio element.
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
ගති ලක්ෂණ ග්රහනය
දුක්ඛා පටිපදා
සසර ගතියට අනුව සකස් වීම
නිවන් දැකීමට පසුතලය ධර්මතාවයෙන් සැකසීම
චිත්ත ප්‍රසාදයෙන් කටයුතු කිරීම
අනේපිඩුසිටු තුමා සහ සාදු කියු උපාසක මහතා
ඥාන සම්පයුත්ත වීම
සාසන ආශිර්වාදය
පෙර සිදුවීමක්
පුන්‍ය සෘද්ධි
උපමාවක්
බුද්ධ දේශනාව
කර්ම විපාක තීරණය වීම
කර්මය
අරිය කාන්ත සීලය
පිං
ත්රිලක්ෂණය
සතර මාර්ග ඵල
දස පුණ්‍ය ක්‍රියා
ශීලය
විපාක
කේන්දරය
බුද්ධ විෂය
භාවනාව
අධයාපනය
කර්ම විෂය
නිවන් මග
ජීවිත ගැටළු සහ විසදුම්
පවුල් වල ගැටළු සහ විසදුම්
ශිල්ප ශාස්ත්‍ර
දාන කථා
ත්‍රිවිධ රත්නය
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න.
Download
(29 MB)
සවන්දීමේ ලැයිස්තුව