සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/listen/CD076-10
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
කර්ම සහ ඒවායේ විපාක.
1.පූසෙකු මීයෙකු අල්ලා යනවිට මාගේ කෑගැසීම නිසා පූසා මීයා අතහැර දැමුවා.මා නිසා මියාගේ ජීවිතය බේරීම නිසා මම සතුටු උනා.මා කල ක්රියාව ධර්මයට අනුව පුන්යකර්මයක්වේද නැතහොත් නොකල යුක්තක්ද?
CD076
-10
39:26
Your browser does not support the audio element.
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
කල්ලං කල්ල විපාකං
සුක්ඛං - සුක්ඛ විපාකං
කල්ල සුක්ඛං - කල්ල සුක්ඛ විපාකං
නේව කල්ල සුක්කං නේව කල්ල සුක්ක විපාකං
පාපකර්ම පලදිම
පුන්ය වාසනාව
උපමාවක්
පිං හා පිං විපාක
දයානුකම්පාව
බුද්ධ ඥානය
රහතන් වහන්සෙලා
කම්පාව
කම්ම දායාදෝ
අත්දැකීමක්
කර්ම වේග
බාහිර පාපී (රහතන් වහන්සේ)
උපමා කතාවේ ගැඹුරු අර්ථය
කර්මය විපාකවේ
ආදීනව දැක අතහැරීම
පෙර සිදුවීමක්
සසර දුකෙන් නිදහස් වීම
තුන් බවයේම අල්ලා ගැනීමට කිසිත් නැහැ
ප්රඥා චක්ෂුසය
දාන කථා
කර්මය
ආර්යත්වය
බුද්ධ පූජා
පවුල් වල ගැටළු සහ විසදුම්
ලෝභ
නිරුක්ති
පූජා
භාවනා ගැටලු
නිවන් මගේ ගැටලු
නිවන
අභිධර්මය
කර්ම විෂය
සංඝ රත්නය
චෛතසික
කර්මස්ථාන
හේතු පල
පෙර කළ කර්ම
හේතුවට ලැබෙන ඵල
බුද්ධ විෂය
ජීවිත ගැටළු සහ විසදුම්
විපාක
අකුසල්
ත්රිවිධ රත්නය
භාවනාව
නිවන් මග
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න.
Download
(36 MB)
සවන්දීමේ ලැයිස්තුව