අනිච්චතාවය පුළුල්ව බලන ආකාරය.
අප එදිනෙදා ජීවිතයේ බලාපොරොත්තු වන දේවල් ඉටු නොවන විට "ලෝකය කැමතිසේ නැති බැවින්" මෙලෙස වන බව මෙනෙහි කලහොත්, එම කාරනා ඉටු කරගැනීමටද විවිද ක්‍රමවේද පවතින අතරම එසේ ඒවා ලබා ගැනීමේදී "ලෝකය කැමති සේ පවතින" බවට සිතීමට සිදුවෙනවා. පහදා දෙන්න.