සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/listen/CD074-32
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
ආර්ය මාර්ගය වැඩීමේදී එන බාධක ගතයුතු ආකාරය.
මාහට ආර්ය මාර්ගය පූර්නය කර ගැනීමට අත්‍යවශය වුවද කොතරම් උත්සහ ගත්තද බොහොම අවහිර බාදා එන නිසා කරුනාකර මෙ සියලු බාධක දුරුවේවා කියා ආශීර්වාද කරන්න.
CD074
-32
28:46
Your browser does not support the audio element.
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
මාර්ගඵල ලබාගන්න කළ යුතු දේ
කැමති සේ පැවැත්විය හැකි ලෝකයක් තිබේද
නිසි අනිසි බලා ගැනීම
සිතුවිලි ක්‍රියා වදන් කිරීම
වචන වලට ගැලපෙන අර්ථ
භාෂාවක අකුරු
ත්රිලක්ෂණය සෙවිය යුතුයි
උපමා කථාවක්
අනාත තත්වයට පත්වීම
ජරා මරන සෝක පරිදේව ....ගොඩ ගසා ගැනිම
නාම ගෝත්‍ර
අජරාමර නිවන
අනත්ථං අසාරකට්ඨෙනංති
ලෝකය අනාථ බව සහ නිවන නාථ බව
උපාදානය සමග යෙදීම
පැවැත්ම තුළ හරයක් නැති බව දැකිම
අටලෝදහමෙන් කම්පා නොවීම
කය ක්‍රියාන්මක කිරීමේ චේතනාව
යුතුකම යුතුකම් ලෙස කිරීම
පදුට්ඨ මනස හා ප්‍රසන්න මනස
තුන් කල් දකින නුවන
අර්පනා සමාධි
සමුපයුත්ත පටිච්චසමුප්පාදය
දුක්ඛ රෝග භයා වේරා
පවුල් වල ගැටළු සහ විසදුම්
කාලය
කර්මය
ජාති
නාම රූප
පංචස්කන්ධය
විපාක
ලෝභ
ශිල්ප ශාස්ත්‍ර
දාන කථා
සත්තිස් බෝධි පාක්ෂික ධර්ම
සූත්‍ර විග්රහ
නිවන් මගේ ගැටලු
ත්රිලක්ෂණය
පිං
අධයාපනය
මෛත්‍රී
අනිච්ච
ලෞකික රාමුව
කර්ම විෂය
නිවන
ගාථා විග්රහ
පටිච්චසමුප්පාදය
ලෝක විග්‍රහය
ජීවිත ගැටළු සහ විසදුම්
අකුසල්
නිවන් මග
විශ්ව සම්භවය
භාවනාව
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න.
Download
(20 MB)
සවන්දීමේ ලැයිස්තුව