සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/listen/CD072-32
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
දස අකුසලයෙහි සුරාමේරය නොමැති බැවින් එය පාපයක් නොවන්නේද?
පස්පව් වලින් විග්රහ කරන සුරාමේරය නැමති පව දස අකුසල්වලට අයත් නොමැති බවත් සුරාමේරය පවක් නොවන්නේද බවත් පහදා දෙන්න.
CD072
-32
1:11:57
Your browser does not support the audio element.
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
පස්පව් තේරුම වැසිම
සබ්බ පාපස්ස අකරණං
පංච සික්ෂා
පංච සීලය
ද්වේෂ සිත
ලෝභ ද්වේෂ මෝහ අකුසල මුල්
ප්‍රාණඝාත පාපකර්මය
පුන්‍ය සෘද්ධි
පංච දුෂ්චරිත
ඉන්ද්රිය නානත්වය
කාම මිච්චා චාරය
ආරති, විරති, පටි විරති, වේරමනී
ත්‍රිකෝටික පාරිසුද්ධ සීලය
අත්තානං උපමං කත්වා
රාගක්ෂයෝ ද්වේෂක්ෂයෝ මෝහක්ෂයෝ නිබ්බානං
පානාතිපාතා සික්ෂා පදය
කුසලස්ස උපසම්පදා
අදින්නා දානා වේරමනි සිල් පදය
අනුලෝම ශාන්තිය
සම්මත්ත නියාමය
අබ්‍රහ්මචරියා වේරමණී සික්ෂා පදය
මිථ්‍යා අස්ඨාංගික මාර්ගය
ආර්ය අෂ්ඨාංගික මාර්ගය
මුසාවාදා වෙරමනි සික්ෂා පදය
අනිච්ච නිච්ච දෘෂ්ඨිය
සමතුලිත වීම නිසා දැනෙන සුවය
සුරාමේරය මජ්ජපමාදට්ඨානා සිල් පදය
සරාගයෙන් සහ මිහිරියාවෙන් මත්විම
ප්රමාදීවීම
නිවන් මග ප්‍රඥාව වැඩිම
ත්‍රිවිධ රත්නය
ලෝභ
පූජා
පංච ඉන්ද්රිය
සිල් පද පහ
රාග සිත
පංච කාමය
අප්පමාදෝ අමත පදං
සතර මාර්ග ඵල
මටද හැමදෙනටද අවිද්‍යා සංඛාර අනිචයි දුක්ඛයි අනත්ථයි..
සංඝ රත්නය
අරිය කාන්ත සීලය
කර්මස්ථාන
නිවන
සෝවාන් ඵලය
ජීවිත ගැටළු සහ විසදුම්
දස පුණ්‍ය ක්‍රියා
ශීලය
ගාථා විග්රහ
අකුසල්
සීලය
දාන කථා
භාවනාව
ශික්ෂා පද
සූත්‍ර විග්රහ
විශ්ව සම්භවය
සත්තිස් බෝධි පාක්ෂික ධර්ම
නිවන් මග
කුසලය
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න.
Download
(49 MB)
සවන්දීමේ ලැයිස්තුව