ධ්‍යාන ලැබීමට ආසන්න අත්දැකීම්.
ආර්ය මෛත්‍රී භාවනාව වඩන විට ටික වේලාවකින් මගේ ගත ඉතාමත් සැහැල්ලුවට පත්වුනා. ඒ අවස්ථාව මට හරි සතුටක් දැනුනා. මේ සැහැල්ලුව තුලදිම මේ සියලු ලෝක අනාත බව දකිමින් විදර්ශනා කිරීම තුලින් ලැබිය හැකි ඵලය ගැන විස්තරයක් කරන්න.