ඉර්දි බලයෙන් කැමතිසේ හැසිරවිය හැකිද?
යම්යම් පිරිස් පොලවේ කිමිදීම, ජලය මත ඇවිදිම ශරීරයේ හැඩය වෙනස් කිරීම, අහසේ පාවීම වැනි දැ සිදු කිරීම, මගින් සිදු කරන්නේ සතර මහා භුත ධාතුන් තමාට අවශ්‍ය පරිදි හසුරවා ගැණීමට නොවේද? එසේ නම් එය අනිච්ඡතාවයට එකගවේද?