සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/listen/CD058-39
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
සතිපට්ඨානය සහ යෝනිසෝ මනසිකාරය අතර වෙනස.
1.සතිපට්ඨානය සහ යෝනිසෝ මනසිකාරය අතර වෙනස
2.විභව තන්හා සෝවාන් වීමට බදාවන ආකාරය..
CD058
-39
1:20:03
Your browser does not support the audio element.
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
නුවනින් මෙනෙහි කිරීම යනු
හේතු ඵල වලට ගැලපිම
සාසනික අර්ථය
යෝනි -උප්පත්ති ස්ථාන
ආධ්‍යාත්මික පැත්ත
සතර අපා ගත සිත්වල ස්වාභාවය
ලෝභය මුල්කරගත් පාප සිත
න්‍යාය ධර්ම සොයන ක්‍රමය
තමා උපදින ස්ථානය තමා විසින්ම දැන ගැනීම
ලෝකයේ ක්‍රියාත්මක වන කර්ම බලවේග
තමා දුන් දෙයට අනුවලැබීම
ගති අරමුනු වීම
පටිච්ච සමුප්පාද ධර්මතාවය දැකීම
සංඛතයි පටිච්චසමුප්පන්නයි
නිවන් දකින්න අවශ්‍ය බුදුදහම
දහම් ඇස පහළවීම
ගති ලක්ෂණයෙන් ගොඩනැගීම
මානසිකයට අනුව කායිකත්වය ලැබිම
අයුක්තියෙන් ගොඩ නැගිම
අවිද්‍යාවේ නිගමන
සංඛාර ප්‍රභේද හා විඤ්ඤාණ ප්‍රභේද
ප්‍රඥා ගෝචර දහම්
සතිය දියුණුවීම
සතර සතිපට්ඨානයේ සිත පිහිටීම
යම් ක්‍රියාවක් අවැඩදායකද වැඩදායකද සෙවීම
කය ක්‍රියාන්මක කිරීමේ චේතනාව
පහ කළ යුත්ත සහ ඇසුරු කළ යුත්ත
මනා සිහියෙන් සිට රාග ද්වේෂ මෝහ අතහරින්න
සෝතාපන්න වන ආකාරය
නාම රූප පච්චයා චට්ඨායතං
චට්ඨායත - හයවන ආයතනය
විභව තන්හා
අපාගත වීමට හේතු වන සිත්
භව නිරෝධයෙන් ජාති නිරෝධය
පදවැල කටපාඩම් වීම අවබෝධය ද
ත්රිලක්ෂණය සෙවිය යුතුයි
පෙර නොඇසූවිරූ දහම
උපාදානය අනුව උපත සිදුවේ
දුක්ඛං භයට්ඨේන
මස් මාංස
තන්හාව
ත්රිලක්ෂණය
භාවනාව
ලෝභ
අකුසල්
අනිච්ච
විඤ්ඤාණ
සංඛාර
අවිද්‍යාව
පස්සද්ධිය
සතර සතිපට්ඨානය
ධර්මය රත්නය
ත්‍රිවිධ රත්නය
නිවනට අදාල කරුනු
භවංග සිත
උපාදානය
නාම රූප
සතර මාර්ග ඵල
පටිච්චසමුප්පාදය
ශීලය
දස පුණ්‍ය ක්‍රියා
ලෝක විග්‍රහය
සිත
චිත්තය
දාන කථා
නිවන් මග
සත්තිස් බෝධි පාක්ෂික ධර්ම
නිවන් මගේ ගැටලු
සෝතාපන්න වීම
ජීවිත ගැටළු සහ විසදුම්
සෝවාන් ඵලය
අභිධර්මය
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න.
Download
(73 MB)
සවන්දීමේ ලැයිස්තුව