පංචස්කන්ධය භාවිතා කල යුතු ආකාරය.
ගිහියන් වශයෙන් අප රූප ශබ්ද ගන්ද රස පහස ලබන්න පෙලබුන අවස්ථාවන්හී මතු භවයක් සකස් නොවන අයුරින් ඒවා පරිහරනය කරන්නේ කෙසේද යන තැනදී බොහෝ විට අප අසරන වෙමු. සජීව පරිසරයකදී රූප ශබ්බ ගන්ද ආදී වශයෙන් බෙරී සිටීම එතරම් පහසු දෙයක් නොවේ.එම නිසා මේවා පරිහරනය කිරීමේදී කොතෙක් දුරට අප තැවත බවයක් කරා නොයන ලෙස ප්‍රවේසම් විය යුතුද. ඒ සදහා කිසියම් සිමාවක් ඇද්ද? මෙය පහදා දෙන්න.