සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/listen/CD056-15
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
නිවන් මග ඇත්තේ කොතනද?
ගිහියන් වන අපට සමාජයේ සම්බන්ධතා නිතිපතා ඇති වේ. මේවා නිවන් මගට බාදා නොවේද?
CD056
-15
33:42
Your browser does not support the audio element.
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
ඥාන ගෝචර
ලෝක ස්වාභාවය තේරුම් ගැනීම
ජරා, මරන වල ස්වාභාවය
නුවන මෙහෙය විය යුතු ආකාරය
ප්රිය මනාප දේ ජරාවට මරණයට පත්වීම
හටගත් සියල්ල විපරිනාම වීම
ජරා මරන සෝක .... දුක බව වැටහීම
ජනපද නිරුක්තිය
දහම් අවබෝධය ලැබීම
දෘෂ්ඨිගත වීම
පංචකාම අසහනය
සුන්දර බලාපොරොත්තු වල නිසරු බව
මුලාවට පත් කිරිම
නිසි අනිසි බලා ගැනීම
අනිච්ඡ, දුක්ඛ, අනත්ථ දැකිමෙන්
අසාරත්වය දැකීම
කය කෙරෙහි චන්දරාගය නැති කීරීම
පංචස්කන්ධය අනිච්ඡ වශයෙන් බැලිම
හරයක් නැති බව වැටහීම
සමාජ සම්මත කඩනොකිරිම
දාන
ආස්වාදයෝ භයානකයි
සතර මාර්ග ඵල
ජාති
බලාපොරොත්තු
පවුල් වල ගැටළු සහ විසදුම්
විපාක
නාම රූප
අනිච්ච
පෙරේතයන්
විදර්ශනා කිරීම
සෝවාන් ඵලය
සෝතාපන්න වන ආකාරය
විඤ්ඤාණ
රූප ස්කන්ධය
ලෝක විග්රහය
පංචස්කන්ධය
පටිච්චසමුප්පාදය
ජීවිත ගැටළු සහ විසදුම්
දාන කථා
නිවන
ත්රිවිධ රත්නය
ධර්මය රත්නය
ත්රිලක්ෂණය
නිවන් මග
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න.
Download
(31 MB)
සවන්දීමේ ලැයිස්තුව