යුතුකම් ඉටුකිරීමේ වැදගත් කම.
මම ආර්ය භාවනාවට යොමුවී සිටිමි. නමුත් මගේ සහෝදරියක් මානසික රෝගයකින් පෙලෙන නිසා වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර කරමි. මේ තත්වය නිසා මාගේ මානසික තත්වය සමහර අවස්ථාවලදි පහලට වැටේ. මේ සදහා දහමට අනුව ගතයුතු ක්‍රියා මාර්ගය පහදා දෙන්න.