මෛත්‍රී භාවනාවේ අර්ථය වැටහීම.
ඔබ වහන්සේ අපට කියා දුන් ආර්ය මෛත්‍රී භාවනාව පොතේ මෙත්තා ආර්ය භාවනාව වශයෙන් තිබේ. මෙය කියවන විට වචන කීපයක් හැර ඉතා හොදින් වැටහේ. මේ සුද්ධ මාගදී භාෂාව තෙරුම් ගන්නා හැටි ඉගෙන්විම තුලින් ඒ හැකියාව ලැබුනේ.