සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/listen/CD052-31
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
ආදේශක මගින් නිවන් දැකිය හැකිද?
හැම අවස්ථාවක්ම යම් කිසි ඉරියව්වක ගතකරන හෙයින් ඇලෙන ගැටෙන අවස්ථාවක් එන විට තමා තමාගේ ඉරියව්වට හිත යොමු කිරීමේන් ඒ අනුව හිත නිවනට යොමු කර ගැනිමට සලස්වා ගන්නා හැටි පහදා දෙන්න.
CD052
-31
26:39
Your browser does not support the audio element.
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
ඇලීමට හේතුව ගැටීමට හේතුව සොයා ඉන් නිදහස් වීම
හිතිය යුතු ක්‍රම රටාව
නිවන් මග ප්‍රඥාව වැඩිම
සම්‍යක් ප්‍රයෝග ලෞකික උපක්‍රම
ඉවසීම තපසයි
බූරිදත්ත නාගරාජයා
ශාන්තිය පුරුදු කිරීම
ඉන්ද්රිය සංවර භාවනාව ප්‍රගුන කිරීම
මනසෙහි ප්‍රිය මනාපය බැසීම
මුල ප්‍රගුන කර ගැනීම
සංඛතව පටිච්ච සමුප්පන්නව පැවතීම
ක්ෂය ධර්ම වය ධර්ම ඇසුරු කිරිම
ඇත්ත දකින ක්‍රමය
ජන්දරාගයේ ආස්වාද නැතිබව
රාගයේ නිවීයෑමේ වෙනස
ලෝකය අසාර අර්ථයෙන් දැකීම
දෘෂ්ඨියට රැවටීම
මවාගත්ත ලෝකයක් තුල දුක්විදිම
නිවන් මග
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න.
Download
(18 MB)
සවන්දීමේ ලැයිස්තුව