සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න -> https://www.waharaka.com/listen/CD052-30
අග්‍ර කොටස වෙන් කර ගන්නා අන්දම.
ගෙදර පිලියෙල කරගන්නා ආහාර බුදුපියානන් වහන්සේට අග්‍ර කොටස බුද්ධ පූජාවට තබා ගෙදර ඉතිරිවන ආහාර අප ආහාරයට ගත්තාට වරදක් නැද්ද? නැත්නම් බුදුපියිනන් වහන්සේට වෙනම පිලියෙල කල යුතුද?
15:20
සවන්දීමේ ලැයිස්තුව