සම්මා සතියෙන් යුතුව ඉරියව් පැවැත්වීම.
ඉරියව් පැවැත්විමේදී ඒඒ ඉරියව් වලදී නිවන් පිනිසම එම ඉරියව්ව මනසිකරනය කරන අයුරු පැහැදිලි කර දෙන්න. හැම අවස්ථාවකම යම් කිසි ඉරියව්වක ගත කරන හෙයින් ඇලෙන ගැටෙන අවස්ථාවක් එන විටම තමා තමාගේ ඉරියව්වට සිත යොමු කිරීමෙන් ඒ අනුව සිත නිවනට යොමු කරවා ගන්නා අයුරු පැහැදිලි කර දෙන්න.