සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/listen/CD049-22
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
පිං දිමෙන් මලගිය අය සුගතියට පත්වේද?
කෙනෙක් මිය ගිය පසු සිහිනෙන් පෙනීසිටිමින් තමන්ට පිං ලබා ගැනිමට යම් යම්දේ කරන ලෙස ඉල්ලා සිටින අවස්ථාවන් ඇත.එවැනි දේ ඉෂ්ට කිරිමෙන් ඔවුන්ට එම ප්‍රේත තත්වයෙන් මිදිය හැකිද?
CD049
-22
09:35
Your browser does not support the audio element.
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
ප්‍රේත අත්බැව්
බිමිබිසාර රජු දුටු ප්‍රේතයන්
නන්ද මාතා උපාසිකාව
වෛශ්‍රවණ දෙවියන්
ඥාන ගෝචර
ධර්මයට සූත්‍රයට විනයට බහා බැලිම
දෘෂ්ඨි කථා
මාර්ගඵල ලාභීන්ගේ මරණාසන්න මොහොත
සියලු සංඛාර අනිච්ච දුක්ඛ අනත්ත ඔප්නැංවෙන දේශනා
බුද්ධ දේශනා ද හොයන සිද්ධාන්තය
පෙරේතයන්
විපාක
ජීවිත ගැටළු සහ විසදුම්
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න.
Download
(9 MB)
සවන්දීමේ ලැයිස්තුව