සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/listen/CD049-03
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
අබූත චෝදනා වලට ලක් වන්නේ ඇයි?
මා දැනට වසර 12ක පමන සිට රු.20,000.00 චෝදනා නඩුවකට පැටලී සිටිමි. සෑම උසාවිය කින්ම මා වැරදි කරුවී ඇත. දැනට ඉහල උසාවීයේ නඩුව පවතී. මෙහෙම සිදුවන්නේ ඇයි? මෙයින් ගැලවීමක් නැද්ද? මෙහෙම සිදුවන්නේ ඇයි?
CD049
-03
20:23
Your browser does not support the audio element.
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
කර්ම විපාකය
අභූත චෝදනා
ගෙවන්න තියෙන කර්ම
නොසිතන පාප
අසුද්ධ මානසිකත්වය
පිං පව් තේරුම් නොගැනීම
ආයත සංවරයේ පිහිටීම
සමනන්තරය නැතිවිම
අරමුනු කර මෙත්සිත පැතිරීම
ඒකාන්තයෙන් එන කර්ම
අවිද්යා නිගමන
චන්ද රාගයෙන් ඇලි ඇලී සිටීම
උපන් සත්වයාගේ කර්ම විපාක
උපන් සත්වයාට හිමි මරනය
නිදහස් මරන නොමැති බව
හේතු ඵල දහමට අනුව මරන
සහන මාර්ගය
මෙත්තා සහගත කායකර්ම,වචීකර්ම,මනෝකර්ම
භාවනාව
ණය ගණුදෙනු
විපාක
කර්ම විපාක තීරණය වීම
ජීවිත ගැටළු සහ විසදුම්
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න.
Download
(19 MB)
සවන්දීමේ ලැයිස්තුව