සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න -> https://www.waharaka.com/listen/CD049-02
ආත්ම භාව පිලිබදව ගැබුරු විග්‍රහයක්.
බිම්බිසාර රජු හෙවත් ජනවසභ සෝවාන් ඵලයෙන් පසු යස්ස නම් සුගති අත්බැව් ලබා ඉදිරියටත් එබදු යස්ස අත්බැව් 7ක්ද මිනිස් අත්බැව් 7ක්ද ලබා කාමලෝකයේ එබදු අත්බැව් 14ක්ලබන බවත් දේශනාවේ ඇත.මේ පිලිබදව විස්තරයක් කර දෙන්න.
1:04:13
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න. Download (59 MB)
සවන්දීමේ ලැයිස්තුව