සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/listen/CD046-02
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
සෝවාන් ඵලය හදුනා ගන්නේ කෙසේද?
1.සෝවාන් පුද්ගලයාට කලුවර දවසක රිදී රේඛාවකින් අහස දකින්නාසේ නිවනේ ස්වාභාවය පෙනෙන බව වැට හෙන බව ප්‍රකාශ කරයි. මෙය පැහැදිලි කර දෙන්න.
2.මොලෙන් කරන කාර්ය කුමක්ද?
CD046
-02
35:16
Your browser does not support the audio element.
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
අනුමාන ඥාණය
පුක්කුසාති රජ
බුද්ධ ප්රසාදය
ධර්මය තුලින් බුදුන්දැකිම
අත්හැරී නොඇලී මිදියෑම
ප්රඥාව නැමති ආලෝකය
ප්රත්යවේක්ෂා ඥාන ලැබීම
ලෝකයේ අසාරත්වය දැකීම
නිවනට අදාල කරුනු
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න.
Download
(32 MB)
සවන්දීමේ ලැයිස්තුව