සත්තිස් බෝධිපාක්ෂික ධර්ම දේශනා 3 - අනිච්ච විග්රහය පටිච්චසමුප්පාදය ඇසුරෙන්
සත්තිස් බෝධිපාක්ෂික ධර්ම යනු මොනවාද? (දේශනා මාලාව -3)
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්ර කොටස්:
අනිච්චං ඛයට්ඨෙන, දුක්ඛං භයට්ඨෙන, අනත්තා අසාරකට්ඨෙනාති, යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති, අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න. Download (11 MB)