සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/listen/CD025-05
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
පිරිත් නූල - මනුස්සත්වය දුර්ලබ බව.
පිරිත් දේශනා කිරීමේදි මන්ඩපය තුලින් දෙන තුන්පට නූල අල්ලා ගැනිම,පසුව එම නූල අතේ බැදීම. එයින් යම් කිසි බලයක් ඇති වෙනවාද?
CD025
-05
40:32
Your browser does not support the audio element.
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
පැවැත්ම තුළ වටිනාකම ඇතිවීම
ඉෂ්ඨවු ප්‍රිය දේ
සංඛාර දුක්ඛ
විපාක
චිත්තජ රුප
සහජාත පච්චය
ස්වර්ණ ලක්ෂණය
ශ්‍රාවක ගෝචර ධර්ම
ජීවක වෙද මහතා
චුල්ල පන්ථක හාමුදුරුවෝ
මිත්‍යා දෘෂ්ඨි ගති ඇති අය
ලෝක සම්මත
දස වස්තුක මිත්‍යා දෘෂ්ටියට වැටීම
බමුණු මත
පිං පව් මනින ක්‍රමය
පංචකාමයට බද්ධවි සිටීම
සතර අපා ගත වන දූෂ්‍ය මානසිකත්වය
නියපිටට ගත් පස්පිඩ
ධර්මය කෙරේ ඇති විස්වාසය
බුද්ධ, ධම්ම, සංඝ, ගුණ සිහි කිරීම
සරකානි ශාඛ්යයා
පුන්‍ය ගංගා කුසල ගංගා ගලන්නාසේ
නාග ගෝත්‍ර
සෝවාන් ඵලය
මෝහ
ලෝභ
පූජා
දුක්ඛ ආර්ය සත්‍යය
චතුරාර්ය සත්‍යය
ත්රිලක්ෂණය
භාවනා ගැටලු
අනිච්ච
සමාජ සම්මත
ලෞකික රාමුව
සතර මාර්ග ඵල
අභිධර්මය
සුවිසි පට්ඨානය
තෙරුවන් සමවත
පිං
දස පුණ්‍ය ක්‍රියා
චාරිත්‍ර
ජීවිත ගැටළු සහ විසදුම්
පොදු ගැටළු සහ විසඳුම්
දාන කථා
නිවන් මග
භාවනාව
නිවන් මගේ ගැටලු
නිවනට අදාල කරුනු
අකුසල්
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න.
Download
(16 MB)
සවන්දීමේ ලැයිස්තුව