සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න -> https://www.waharaka.com/listen/CD024-10
ධර්ම දේශනා 1
1.බුදු පියානන් වහන්සේ උදෙසා පූජා පැවැත්වීමේදී තෙවරක් ගාථා කීමේ අරුත පහදා දෙන්න.
2.බුද්ධ වන්දනාව සිදුකර නිම කරන පුද්ගලයා මිය ගිය අයට පිංදීම නොකල යුතුද?
3.මල් පහන් පූජා කිරීමෙන් පසු දැල්වෙන පහන් නිවා දැමිය යුතුද?
4. අකුසල කර්ම මතු ආත්මයට බලපානවාද?
1:38:01
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න. Download (45 MB)
සවන්දීමේ ලැයිස්තුව