සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න -> https://www.waharaka.com/listen/CD023-08
ධර්ම දේශනා 3.
1. කලා කටයුතු කරන මට නිවන් මගට බාදා සිදුවන්නේ කලාව නිසා අන්අය තුල රාගික හැගුම් ඇතිවන අයුරින් අන් අය පින වීම උසස් යන මිත්‍යා දෘෂ්ඨියට බැස ගැනීමයි. නැතහොත් මේ දෙකයටම අන් කරුනක් නිසාද? එයස්නම් කලා කටයුතු වල යෙදෙන කෙනෙකුට නිවන් මගට බාදාවක් නොවන සේ මෙම රුකියාව කල හැකිවන්නේ කෙසේද?
2. මෛත්‍රී භාවනාව හෝ වෙනත් යම් භාවනාවක් කියවනවා අසා මෙනෙහි කිරීමෙන් සිත එකග කර ගත හැකිද?
3.මෙලෙව ජීවත් වන මිනිසාගේ හිත් සංකීර්න වූ ගැටලු වලින් තාවකාලික සුවයක් ලැබීම සදහා සංගීතය නැමති විෂය අති දක්ෂ වූ සංගීතඥයකු විසින් කරනු ලබන නිර්මාන වේගයෙන් එම සංගීතඥයින් ගායක ගායිකාවන් විසින් අකුසල් රැස්කරනවායයි කියන්නේ ඇයි?
4. නිවන් දැක්ක පසුවත් නිර්වානයෙන් පසුවත් චිත්තජ කය ක්‍රියාවෙන් තොරව අහෝසී නොවී පවතීද?
45:34
සවන්දීමේ ලැයිස්තුව