සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න -> https://www.waharaka.com/listen/CD013-10
මරණය, චුතිය, ගතිය හා උප්පත්තිය විග්‍රහය
[00:00] : ලෝක ස්වභාවය දැක රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය කරන හැටි
[04:23] : චුල්ල සෝතාපන්නයකුගේ නැතිවන දෙය කුමක්ද? 
[19:05] : මරණයේදී ඇතිවෙන සිතිවිලි අනුව අප නැවත ඉපදේ, ඒ ගැන විස්තරයක් ඉල්ලා හිටිනවා.

56:58
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්:
ඡබ්බිසෝධන සූත්‍රය, දාරුකම්මික සූත්‍රය, ධනඤ්ජානි සූත්‍රය
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න. Download (33 MB)
සවන්දීමේ ලැයිස්තුව