භාවනා පසුතලය සකසාගැනීම- ඉරියව්, හීන දහම්, මධ්‍යම දහම්, ප්‍රනීත දහම්, සහ බන්ධනයන්ගෙන් නිදහස් වීමේ තීරණය\r\n
භාවන කිරීමේදි වාඩිවී සිටීමට අපහසු වන මාහට සහ නින්දයෑම සිදුව තිබෙන කරදරයකි.මෙයට උපදෙසක් දෙන්න.
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්:
යං සමාදානං තං වතං සංවරට්ඨෙන සීලං
බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති
කර්මස්ථානයක්- සියල්ලෝ සියලු ලෝක හිර බන්ධනයෙන් නිදහස් වෙත්වා, නිවන් සුවයෙන් සුවපත් වෙත්වා!
බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති
කර්මස්ථානයක්- සියල්ලෝ සියලු ලෝක හිර බන්ධනයෙන් නිදහස් වෙත්වා, නිවන් සුවයෙන් සුවපත් වෙත්වා!
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න. Download (52 MB)
