සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න -> https://www.waharaka.com/listen/CD008-06
සියලු ලෝක ආස්වාද බන්ධන අනාථයි
1:30:35
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
මෙම දේශනාවේ සඳහන් වන නිරුක්ති:
දෝමනස්ස
උපායාස
සංසාර
සංසිදීම
මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්:
09:37
පබස්සර මිදං භික්ඛවේ චිත්තං ආරම්මණ විජානණ ලක්ඛණං චිත්තං
- සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » එකක නිපාතය » 6. ප්‍රභාස්වර වර්ගය >> 1.6.2 (20 පිටුව)

33:57
සබ්බ ලෝකේ අනබිරත සඤ්ඤා

54:28
අවිජ්ජා පච්චයා සංඛාරා

1:29:56
යෝ තස්සා ඒව තන්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න. Download (52 MB)
සවන්දීමේ ලැයිස්තුව