සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න -> https://www.waharaka.com/listen/CD008-05
ප්‍රඥාව, බුද්ධිය, නීතාර්ථ, නෙය්‍යාර්ථ, සප්ත ආර්ය ධනය, කාම තන්හා, භව තන්හා, විභව තන්හා, සප්ත බොජ්ජංග වැඩීම මගින් ආබාධ දුරු කිරීම
1. රස තෘෂ්ණාවට වහල් වීම, ප්‍රඥාව හා බුද්ධිය,
2. මෙලොවදී දකින නිවන හා සතිය පිහිටුවීම
3. ආර්ය විනයේ භාවනාව
1:00:12
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
මෙම දේශනාවේ සඳහන් වන නිරුක්ති:
පහළ
ඉහළ
භව
බුද්ධ
සමථ
මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්:
ඒතං සන්තං ඒතං පනීතං
යදිදං සබ්බ සංඛාර සමතෝ
සබ්බූපදි පටිනිස්සග්ගෝ
තන්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානංති
(සූත්‍ර පිටකය > අංගුත්තර නිකාය > ඒකාදසක නිපාතය > නිස්සයවග්ගෝ > අංගුත්තර නිකාය > ඒකාදසක නිපාතෝ > පඨම සඤ්ඤා සුත්තං)

ආරෝග්‍යා පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
අටඨංගිකාච මග්ගෝච
ඛේමං අමතගාමිනංතී
(සූත්‍ර පිටකය > ඛුද්දක නිකාය > ධම්මපද පාළි > සුඛ වග්ගය > 204 ගාථාව)

සද්ධා ධනං සීල ධනං
හිරි ඔත්තප්පියං ධනං
සුත ධනං ච චාගෝච
පඥා මේ සප්තමං ධනං
(සූත්‍ර පිටකය > අංගුත්තර නිකාය > සත්තක නිපාතය > ධනවග්ගෝ > අංගුත්තර නිකාය > සත්තක නිපාතෝ > විත්ථත ධන සුත්තං )

ධර්මපාල ජාතකය
අග්ගික භාරද්වාජ සූත්‍රය
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න. Download (34 MB)
සවන්දීමේ ලැයිස්තුව