සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/cd/Sadaham-Sakachchaa-03
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
Sadaham-Sakachchaa-03
- සංයුක්ත තැටිය
සදහම් සාකච්ඡා-03
සංඛාර නිරෝධ කරන්න සමාධිය උපනිශ්‍රය වන ආකාරය පැහැදිලි කර දෙන්න
52:51
අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ, පුබ්බාකෝටි න පඤ්ඤායති පැහැදිලි කරන්න
01:27
සෝවාන් ඵලය ලබද්දී මනොද්වාර චිත්ත විතිය පිලිබදව පැහැදිලි කිරීම
31:14
ආර්ය ත්‍රිවිද්‍යාව සහ අනාර්ය ත්‍රිවිද්‍යාව යනු කුමක්ද?
20:25
රහතන් වහන්සේ නමක් වුවද ගුණ මහත්වයට ගරු කරති, නමස්කාර කරති
04:53
චරිත ලක්ෂණ අනුව අනුගමනය කිරීමෙන් ප්‍රතිඵල ලැබීම සහ වැරදි නිවැරදි කරගැනීම පිළිබඳ
06:45
පරාජිකා වූ භික්ෂුවකට එම අත්බවයේම රහත් විය හැකිද?
18:11
භවාංග සිතේ ලක්ෂණ මතුවීම, මරණාසාන්න ගති නිමිති, අසත්පුරුෂ සේවනයේ පාඩුව, ආහාර ප්රත්යවේක්ෂාව...
14:08
ගිනි අපාය ගැන සම්පූර්ණ විස්තරයක් කිරීම
31:41
ප්‍රසාද රූපය විස්තර කිරීම
27:52
දසඅකුසලයෙන් තොරව ඉන්න බ්‍රහ්ම කල්පිත මනුස්සයා ඉන්නා කාලේදී බුදුවරු ලොව පහල නොවන්නේ ඇයි ?
02:52
පටිච්චසමුප්පාද චක්‍ර චිත්ත වීථි ඇසුරින් පැහැදිලි කර දෙන්න.
34:08
සමාජ සම්මතයට අනුව කාම මිත්‍යාචාරය සිදු වන හැටි
05:52
සියලු කෙළෙස් ප්‍රඥාවෙන් ඉවත් කළ නොහැකියි - සබ්බාසව සූත්‍රය
05:21
ආරණ්‍ය සේනාසන වල සමහර ස්වාමීන්වහන්සේලා නිච්චි නැති ස්වභාවයකින් වැඩ ඉන්නවා, එවැනි පරිසරයක් උදා වෙන්න හේතුව මොකද්ද?
22:04
පටිභාන කාව්‍යමය බුදු ගුණ හා මෙත් - විදර්ශනා කර්මස්ථානය
16:01
භාවනාවේදී ඇතිවන අපහසුතා ජය ගැනීම
09:10
ලෝකය හටගන්නා අයුරු, ධර්මය තුළින් විනය ඇතිවීම සහ පෙළෙන අර්ථයෙන් අනිච්ච
35:48
ජවනයක් තුළ ඇති පටිච්ච සමුප්පාද චක්‍ර හා නිවන් දකින්නට විමසිය යුතු පටිච්ච සමුප්පාදය විග්රහ කිරීම
43:27
ලෝකයේ අසාරත්වය මෙනෙහි කෙරෙන කර්මස්ථාන කිහිපයක්
05:49
ලෝක සත්වයා හැම විටම සිටින්නේ කාමසුඛල්ලිඛානුයෝගයේ හෝ අත්ථඛිලමතානුයෝගයේ වැටී ද?
12:46
සියලුම දේශනා එකවර බාගත කරන්න - Download
Sadaham-Sakachchaa-03.zip
(593 MB)
සවන්දීමේ ලැයිස්තුව