සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/cd/CD083
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
CD083
- සංයුක්ත තැටිය
83 වන සංයුක්ත තැටිය
හැඳින්වීම
01:37
4.6.2012 දිනට යෙදුන පොසොන් පෝයදින ත්‍රිපිටක ග්‍රන්ත පූජාව සහ සීල සමාදානය.
54:49
ත්රිලක්ෂනයට අනුව ගැටීමෙන් නිදහස් වන ආකාරය.
52:38
සංඝභේදය පිලිබද විස්තරයක්.
06:53
ප්‍රත්‍ය ලබා ගැනීමට හේතු තිබිය යුතුය.
41:13
කර්මස්ථානයක් වඩන විට අතුරු ආබාධ ඇතිවීම සහ ඒවාට පිලියම්.
04:28
කර්ම වේග ක්‍රියාත්මක වන ආකාරය.
02:25
වචන කීපයක තේරුම්.
05:20
සමාධියේදී දකින දේවල සත්‍යතාවය.
15:56
ඉරිසියාව ක්‍රෝධය යනාදියට මූලික වන්නේ කුමක්ද?
13:06
පිං අනුමෝදන් කරන ක්‍රමය ගැන.
03:38
දම්සක් පැවතුම් සූත්‍රය පිලිබදව කෙටියෙන්.
08:03
ජෝතිෂ්‍ය විද්‍යාව බුදුදහමට එකගද?
24:03
සංසුන් ජීවිතයක් ගත කිරීමට විතක්ක සංතාන සූත්‍රයේ දැක්වෙන ක්‍රම අනුගමනය කරන ආකාරය.
07:14
ඵල සමාවත සහ සමාපත්තිය අතර වෙනස.
06:29
බ්‍රහ්මායු සූත්‍ර අටුවාවේ එන ආචාර්ය වාද.
04:53
අරූප රාග පහදා දීම.
13:01
ලෝකයෙන් සැනසීමක් ලැබීමට කලයුතු දෙය.
24:08
මගඵල ලබා ගන්නා ක්‍රමය.
37:15
මරනානුස්සතිය යනු කුමක්ද?
07:55
නිදා ගැනීමේදී හිස තිබිය යුතු පැත්ත.
04:30
මනුක්ෂ ගන්දබ්බයා ගැන.
12:33
උත්තමයින්ට බත් පතින් ආහාර අයින් කිරීම සුදුසුද?
03:54
කප්රුක් පූජාව නිවනට උපනිශ්‍රයවන ආකාරය.
09:17
නිවෙස් වල බූත දෝෂ ඉවත් කිරීමට කලයුතු දෙය.
10:45
ජේසුස් වහන්සේ කුරුසයේ ඇන ගැසුවේ මන්ද?
08:23
විකාල භෝජනය සහ මහාසයන ගැන විස්තරයක්.
17:36
ඇදුමට හේතුව.
06:14
දස සංයෝජන ධර්ම පිලිබද විස්තරයක්.
39:36
නියම විරුද්ද වාදියෝ කවුද?
13:06
පිං දහම් කලත් සිතේ සතුටක් නැත්තේ ඇයි?
07:49
රාගික ආසාවන්ගේ නිසරුව වටහා ගතයුතු ක්‍රමය.
06:50
හේතුඵල සහ කර්ම.
21:24
ගස් වැල් වල උපත.
23:25
රූප 28 විග්‍රහය.
59:32
බෝධිපූජාවෙන් සෙතක් ලැබේද? ශ්‍රී මහ බෝධියේ උත්තරීත්වය.
37:42
පිං පව් සහ විපාක.
1:04:06
සියලුම දේශනා එකවර බාගත කරන්න - Download
CD083.zip
(614 MB)
සවන්දීමේ ලැයිස්තුව