සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/cd/CD078
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
CD078
- සංයුක්ත තැටිය
78 වන සංයුක්ත තැටිය
හැඳින්වීම
01:02
2012 වසරේ පලමු පුන් පොහෝදින බුද්ධ පූජාව සහ සීල සමාදානය.
58:58
අනිත් අයට පිං දීම නිසා පිං දීමට අවශ්‍ය කරන ඥාතියාට පිං අඩුවේද?
26:11
භාවනා වැඩිය යුතු ආකාරය.
07:25
දෙවියන්ගෙන් ආදර ලබන ආකාරය.
22:08
ජාතියක් දක්වා අපාගතවන ආකාරය.ඉතිරි.
52:38
ජාතියක් ලැබීම දක්වා අපා ගතවන රටාව.
29:20
නාම රූප විග්‍රහය.
12:25
නිවන් මග වැඩීමට දැනගතයුතු ධර්මය.
50:02
පංචකාමයන් දුක ගෙනදෙන ආකාරය.
47:27
ත්‍රිහේතුක පටිසංදිය පිලිබද විග්‍රහයක්.
14:08
තරගකාරි ලෝකයේ සිටිමින් බවුන් වඩන මග ගමන් ගන්නා අයුරු.
13:07
සාසන පරිහානිය සිදුවන ආකාරය.
05:11
පිලිකා රෝගයට මූලික හේතුව.
09:57
මිනිස් ජනගහනය වැඩිවන්නේ ඇයි.
16:23
දරුවන්ගෙන් බාදා සිදුවන්නේ මන්ද?
16:46
ධර්මානුකූලව යෙදෙන ක්රවවේද?
03:39
අතක්කාවචර යන්නෙහි තේරුම.
05:36
භාවනාව සදහා අනිච්ඡ යන්නෙහි තේරුම නියමාකාරයෙන් දත යුතුය.
20:28
අනිච්ඡතාවය මෙනෙහි කලත් සෝවාන් වීමට නොහැකිව මියගිය හොත් සතර අපායේ යයිද?
08:12
ගිරිමානන්ද සුත්‍රයේ දැක්වෙන අනිච්ඡ සංඥාව විග්‍රහය.
25:43
දහසක් සක්වල එලිය කරන සූර්යා පිලබද විග්‍රහයක්.
11:43
සිව්පිලිසිඹියාව විග්‍රහය.
17:54
අපට හුස්ම ගැනීමට අවශ්‍ය කුමක් නිසාද?
15:10
මල් පහන් හදුන්කූරු පූජා කිරීමේ කුසලය කුමක්ද?
15:29
මස් මාංස අනුබව කිරීම අකුසලයක්ද?
07:33
නුවනින් මෙනෙහි කිරිම සියලු අවස්ථාවන්හිදීම කලයුතුද?
10:19
සෝවාන් ඵලයට අවශ්‍ය ධම්මානු ධම්ම ප්‍රතිපත්තිය විග්රහ කිරීම.
01:41
බහිරව පූජාව ගැන විග්‍රහයක්.
14:17
චන්දරාගයෙන් මිදීම පිලිබදව.
13:15
මාර බලවේග පැහැදිලි කිරීම.
07:06
අට විසි බුදුවරුන් පිලිබද විග්‍රහයක්.
06:17
අප්‍රිය අය ඇසුරට ලැබීමට හේතුව.
04:26
පුන්යානුමෝදනාවේදී පිං අනුඅනුමොදන් කරවීම සහ පිං විහිදී පැතිරී පිහිටාවා යන දෙයා කාරයේ තේරුම.
10:25
නවග්‍රහ දේවතාවන් සතුරු වන්නේ කෙසේද?
04:43
චිත්තක්ෂණ පිළිබඳ ගැඹුරු විග්‍රහයක්.
56:01
සහජාත කර්ම ශක්තිය සහ නානාක්ශනික කර්ම ශක්තිය පිලිබද විග්‍රහයක්.
15:43
චන්දරාගයෙන් ජාති ධර්ම නිෂ්පාදනය වන ආකාරය සහ එය නිරෝධ කරන ආකාරය.
1:08:58
චන්දරාගයෙන් ගොඩනැගෙන මායා ලෝකය.
16:47
ආනාපාන සති භාවනාව සහ එම සමාධිය පිලිබදව.
40:41
සියලුම දේශනා එකවර බාගත කරන්න - Download
CD078.zip
(665 MB)
සවන්දීමේ ලැයිස්තුව