සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/cd/CD077
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
CD077
- සංයුක්ත තැටිය
77 වන සංයුක්ත තැටිය
හැඳින්වීම
01:00
ලෞකික සතිය සහ ලෝකෝත්තර සතිය පිලිබද ගැඹුරු විග්‍රහයක්.
24:22
ලෞකික සතිය සහ ලෝකෝත්තර සතිය පිලිබද ගැඹුරු විග්‍රහයක් - 2 කොටස
50:18
ක්ෂනික ජාති තුල කාම, භව, විභව තන්හා ඇතිවන ආකාරය.
38:40
අත්වැරද්දකින් සෙත් කරගත් තෙල් වලින් කරවල බැදීමෙන් අවැඩක් සිදුවේද?
08:05
අතහැරිය යුත්තේ කෙසේද?
01:20
බුද්ධ පූජාවට තැබිලි පූජාකල යුතු අන්දම.
09:18
බුද්ධ පූජාවට තැබූ දේවල් සදහා කලයුතු දෙය.
10:45
පේ මස් යනු මොනවාද?
01:03
පිලිකා රෝග වලට හේතුවන කර්ම.
08:07
පිං ලබා ගැනීමට නොහැකි මියගිය අයට කලයුතු දෙය.
15:40
සෝවාන් වන්නේ කෙසේද?
07:26
යදනිච්චං තං දුක්ඛං ගාථා තේරුම.
11:45
සෝවාන ඵලයේ සිට රහත් වීම සදහා පසු කලයුතු කෙත් හත.
54:46
සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ ධ්‍යාන ලැබීමෙන් පසුවද?
01:25
සකෘදාගාමී වීමට කුමක් කල යුතුද?
02:05
පාප සිතුවිලි කුසල් සිතිවිලි බවට හැරවීම.
07:28
නිවන ප්‍රාර්ථනා කිරීම සුදුසුද?
03:15
ඉදම්මේ පුඥං ආසවක්ක්යා වහන් හෝතු තේරුම.
05:44
ගුරු වෘතියේ යෙදීම කෙසේ විය යුතුද?
07:55
දම්සක් පැවතුම් සූත්‍රයේ වචන කීපයක තේරුම්.
04:12
ධර්මය දැනගත යුතු නිවැරදි ක්‍රමය.
32:30
බමුනන්ගේ දුර්මත.
08:35
පූජාවට සහභාගීවූ පසුව ව්‍යාපාර අඩපනවීම සම්බන්දව
31:59
ලෞකික භාවනාව සහ ආර්ය විනයේ භාවනාව.
35:22
අමනුෂ්‍ය බන්දන ඇති අයට මාර්ගඵල ලැබිය හැකිද?
05:29
පිංදීම සහ පිං අනුමෝදන් කිරීම ගැන.
13:09
ආදී බ්‍රහ්මචරියාව සහ බ්‍රහ්මචරියාව අතර වෙනස.
04:54
භෞතික ලෝකයේ නිර්මාණ ද චිත්ත ශක්තියෙන් සිදුවන බව
15:54
අප සැබවින්ම නිවන් දැකිය යුත්තේ ඇයි?
13:09
ගති සම්පත්ති, උපදි සම්පත්ති, කාල සම්පත්ති යනාදී විස්තරය.
09:19
චිත්ත සංඛාර සහ මනෝ සංඛාර අතර වෙනස.
04:56
මගඵල ලාභීන් සාමාන්‍ය අයට වැදීමෙන් පාපයක් සිදුවේද?
07:27
අනාත්ම විග්‍රහය.
02:23
අවිද්‍යාව යනු මෝඩකමද?
1:04:01
අවිද්‍යාව යනු මෝඩකමද? - 2 කොටස
05:22
නිවනේ අර්ථය.
08:31
අන්‍ය ලබ්දිකයකුට බුද්ධ ධර්මය දැන ගැනීමට දැනගත යුතු දෙය.
13:38
තම ඥාතීන්ට පිං අනුමෝදන් කලයුතු ආකාරය.
19:46
අමනුෂ්‍යයින්ගේ බලපෑම් එන අයුරු.
07:24
ජීවිතයේ කර්මවේග බලපාන ආකාරය.
16:09
සත්‍ය දැන ගත්තත් රාග ද්වේෂ අඩු නොවන්නේ මන්ද?
09:01
මනුෂ්‍ය ශරීරයට අමනුෂ්‍යයන් ඇතුල් වන්නේ කෙසේද?
18:19
භාවනා කලයුතු ඉරියව් සහ ආනාපාන සති භාවනාව ගැන ගැබුරු විග්‍රහයක්.
1:17:07
අටපිරිකර සහ සෙසු පිරිකර පිදීමේ ආනිසංස.
03:46
පන්සල නිරුක්නිය.
05:03
දොලොස් මහ පහනින් හිසේ තෙල් ගා ගැනීම සුදුසුද?
04:19
වෛද්‍යවරුන්ගේ දරු සම්පත්තිය පිලිබදව.
05:24
ගිරිමානන්ද සූත්‍රයේ දැක්වෙක දස සංඥා විග්‍රහය.
22:34
සියලුම දේශනා එකවර බාගත කරන්න - Download
CD077.zip
(677 MB)
සවන්දීමේ ලැයිස්තුව