සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/cd/CD076
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
CD076
- සංයුක්ත තැටිය
76 වන සංයුක්ත තැටිය
හැඳින්වීම
01:01
උදයංගම .......නිස්සරන නිදසුන් සහිතව.
40:49
පැවිදි අයට ගරු කිරීම ගැන.
16:23
සිය පන නසා ගන්නා අයට දෙන පිං ලබා ගත හැකිද?
14:46
පිරිමි ආත්ම භාවයක් ලබා ගැනීමට කලයුතු දෙය.
10:04
සෝවාන් අයකු අපා ගතනොවීමට හේතු.
19:28
අන්‍ය ලබ්දිකයකු පූජාවට සහභාගී වී පැතුම් ඉටු කර ගැනිමට හේතු.
08:04
සැම දෙන වෙතට තෙරුවන් සමවත වේවා යන්නෙහි තේරුම.
21:46
මෙම පන්සලෙහි කටින පිංකම් නොපවත්වන්නේ මන්ද?
07:01
කර්ම සහ ඒවායේ විපාක.
39:26
මොලය සහ විඤ්ඤාණය අතර සම්බන්දතාවය.
16:24
ආත්මවාදය සහ අනාත්මවාදය පැහැදිලි කිරීම.
31:17
දිට්ඨ ධම්ම වේදනිය කර්ම සහ ජවන් සිත් අතර සම්බන්දතාවය.
14:37
නිවැරදි දේශනාවක් දැයි දැන ගැනීමට ධර්මයට විනයට සූත්‍රයට බහා බලන්නේ කෙසේද?
20:01
ධර්මය වැඩිය යුතු ආකාරය.
05:18
පටිච්චසමුප්පාදය සහ ප්රත්යඋප්පාදය විග්‍රහය.
06:20
සිතේ වික්ශිප්ත බව නැති කර ගැනීමට කලයුතු දෙය.
03:30
භාවනාවේදී සිත හැකිලුන විට කලයුතු දෙය.
04:34
උදයංගම, ......නිස්සරන බලන්නේ කුමන කරුනුවලද?
05:35
ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අදුර්ශමානද?
03:10
සෝවාන් ඵලයට පත්වන අවස්ථාවේදි පහලවන ඥානයක් පිලිබදව.
24:39
ප්රත්යවේක්ෂා ඥාන පිලිබදව.
26:10
කිං කරිස්සන්ති තාරකා නිවැරදි තේරුම
08:28
කිං කරිස්සන්ති තාරකා නිවැරදි තේරුම (ඉතිරිය)
19:48
අපට ලැබෙන සිතුවිලි සියල්ල විපාකයක් වශයෙන් ලැබේද? ගැබුරු විග්‍රහයක්.
57:46
"සල්ලහුකවුත්ති" පදයේ තේරුම.
01:51
පිං කර ප්‍රාර්ථනා කිරීම අවශ්‍යද?
11:08
සියලු සත්වයන්ට පිං අනුමෝදන් කිරීමන් අවැඩක් සිදුවේද?
09:32
අප්‍රිය අරමුනුවල පටිච්චසමුප්පාදයේ ජරා මරන දුක වනනේ කෙසේද?
46:52
අමනුෂ්‍ය සම්බන්ධකම් වලට මූලික හේතු.
17:59
කටින චීවරයක් පූජා කලවිට සතර අපායෙන් ගැලවේද?
10:23
ජනවසභ සූත්‍රයේ එන උත්පත්ති ප්‍රමාණය මුද්‍රන දෝෂයක්ද?
11:39
අචල සද්ධාව ඇති සියල්ලෝම සෝවාන් අයද?
15:25
පහන් සංවේගය යනු.
05:17
තමුන් සමග අමනාප දෙමව් පියන්ට සැලකිය යුතු ආකාරය.
14:03
බහිරව පූජාව තැබිය යුතුමද? බුදු පහනෙන් ගෙල් ගා ගැනීම.
15:53
පස්ස සම්පස්ස සම්පස්සජා වේදනා විස්තරය.
03:47
කැඩුන බුදු පිලිම වලට කලයුතු දෙය.
02:21
ගෙදරට නාගයන් පැමිනීම ගැන.
05:51
උබතෝ භාග ආර්යවතුන් වහන්සේ යනු.
01:39
සත් වසරක් මව් කුස තුල සිටියා යයි කීම ගැන.
02:13
එක් එක් බුදුවරයන්ගේ කාලවල ආයු කාල වෙනස් විමට හේතු.
09:09
ආර්ය මාර්ගය සම්පූර්ණ කර ගැනිමට ගතයුතු ක්‍රියා මාර්ග.
18:52
සෝවාන් වීමට අවශය අංග සතර සම්පූර්න වනවිට ඵලය ලැබේ.
22:35
භද්දේකරත්න- නිරුක්තිය.
04:27
දුක් විපාක වලින් මිදීමට කලයුතු දෙය.
04:42
සෙනසුරු අපලය
08:23
සංඛාර දුක්ඛ, විපරිනාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ විස්තරය.
10:36
අද්යාත්මික ගුරුවරුනට තිබිය යුතු ඵලයන්.
05:00
තදංග විෂ්කම්භ සමුච්ජේද විස්තරය.
05:33
පංච බල සහ පංච ඉංද්‍රිය එකක්සේ පෙන්නා ඇත්තේ මන්ද?
05:30
දුක උපනිශ්‍රය වීමෙන් අචල සද්ධාව ඇතිවන්නේ කෙසේද?
1:09:45
සතර අපායෙන් නිදහස් වන අයගේ ප්‍රමානය.
06:02
ආර්ය විනයේ අචල චිත්ත ප්‍රසාදය ලෙෘකිකත්වයට දෙවැනි නොවේ .
08:07
අද ඇති ධනාත්මක චින්තනය ගැන.
32:39
ආනාපාන භාවනාව පිලිබදව.
29:54
ලෝක විනාශය සිදුවේද?
02:04
අනිච්ඡ සහ අනිත්‍ය විග්‍රහය.
12:46
සවිතක්ක සවිචාර ආර්ය මෛත්‍රියද?
04:15
සම්මා ආජීවය නිවැරදිව තේරුම් ගන්න.
04:41
කර්ම විපාක සදහා හේතුඵල සම්බන්ධවන ආකාරය.
08:26
දහමට අනුව පරමානු පිලිබද විග්‍රහයක්.
16:53
සතර සතිපට්ඨානය පිලිබද විස්තරයක්.
28:04
කර්ම විපාක ගොඩනැගිමේ ක්‍රම වෙදය.
09:30
පංච උපාදානස්කන්ද පිලිබද විග්‍රහයක්.
05:34
සියලුම දේශනා එකවර බාගත කරන්න - Download
CD076.zip
(663 MB)
සවන්දීමේ ලැයිස්තුව