සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/cd/CD074
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
CD074
- සංයුක්ත තැටිය
74 වන සංයුක්ත තැටිය
හැඳින්වීම
00:59
ස්පර්ස, වේදනා, සම්පස්ස, සම්පස්සජා වේදනා විත්රහය.
56:50
මන ධර්ම විග්‍රහය.
22:46
විෂ්ණු සහ උපුල්වන් යනු එකම දෙවි කෙනෙක්ද?
19:40
ධ්‍යාන ප්‍රගුන කල අයට කලහැකි දේවල්.
02:04
පංචස්කන්දය තුලින් නිවන් දකින ආකාරය.
29:33
කාම මිච්චාචාරය සමාජයෙන් අඩුකිරීමට කලයුතු දෙය.
14:32
ආර්ය මාර්ගය පූර්නය කර ගැනිමට කාලයක් තිබේද?
07:03
කොලුක්කච්චිට රහත්වීමට නොහැකි වූයේ මන්ද?
08:37
දානයක් උයන විට ලුනු බැලීම ගැන.
07:14
සියලු සමාපත්ති ඇතුව රහත්විමට.
02:39
සත්වයකු දුගතියක උපදින සිත් පිලිබදව විග්‍රහයක්.
21:05
සත් බුදුවරයන් ගැන
05:32
මාර්ග ඵලයකට පත්වූවකු එයින් පහලට වැටිය හැකිද?
04:36
සෝතාපන්න වූ අයකු ඒ බව දැන ගන්නේ කෙසේද?
15:02
දම්සක් පැවතුම් සූත්‍රය ගෙදර කීම සුදුසුද?
23:08
පංච සීල විග්‍රහය.
13:29
අරමුනු ගැන බලන ආකාරය.
02:31
ධ්‍යාන හතරේ ආකාරය විස්තර කිරීම.
20:50
නොදැන ධ්‍යාන වැඩීම මංමුලාවට හේතුවකි.
14:50
ලෞකික ධ්‍යාන සහ ආර්ය ලෝකෝත්තර ධ්‍යාන අතර ඇති වෙනස.
05:35
තමන් ලැබූ අත්දැකීම් නොපවසන්න.
01:20
රෝග කඳ, ව්‍යාධි කඳ, දාහ ගිණි කඳ යනාදිය විග්රහ කිරීම.
49:26
පින සහ කුසලය විග්‍රහය.
04:37
සිත යනු කුමක්ද එය පිහිටා ඇත්තේ කොහේද?
18:33
සිත යනු කුමක්ද? එය පිහිටා ඇත්තේ කොහේද? ඉතිරි.
35:57
සිත සහ විඤ්ඤාණය එකක්මද? සහ ඒවායේ කාර්යයන්.
26:17
ත්‍රිහේතුක පටිසංධිය සහ එය ඇතිවන ආකාරය.
56:23
ස්කන්ද උපාදානස්කන්ද වන්නේ කෙසේද?
11:08
රහත්ඵලය ලැබීමට නවානුකූල සමාපත්තියට සමවැදිය යුතුද?
06:04
මිනිස් නපුංසකයන් හටගන්නා සංඛාර මොනවාද?
44:05
ආර්ය මාර්ගය වැඩීමේදී එන බාධක ගතයුතු ආකාරය.
28:46
හත් දවසේ දානය දිය යුත්තේ ඔහු ජීවත්ව සිටි නිවසේමද?
02:45
ආර්ය මෛත්‍රියෙන් අපල දුරුකර ගන්නා ක්‍රමය.
20:45
ඩෙන්ගු වර්ධනයට හේතුව.
07:19
හටගත් සියල්ල වැනසෙනවා නම් කර්ම ශක්තිය රඳා පවතින්නේ කෙසේද?
19:32
සිත් පහලවන ආකාරය නොදන්නවා නම් සෝවාන් වීමට නොහැකිද?
08:41
අනිච්චතාවය පුළුල්ව බලන ආකාරය.
20:47
ලෝක සත්වයා මරනයට පත්වන්නේ කුමක් ජරාවට පත්වීමෙන්ද?
58:44
සංවරත්වය ලැබීමට නම්...
09:30
සත්වයාගේ ඇට කටු පොලොවට අලුතින්ම එකතුවේද?
09:50
සිල් සමාදන් විමට සුුදුසු ඇදුම.
14:43
බුද්ධ පූජාව පූජා කල යුත්තේ පාත්‍රය වසාද?
05:47
සෝවාන් පුද්ගලයකු අතින් දස අකුසල් සිදුවිය හැකිද?
01:10
ප්‍රභාස්වර සිත යනු කුමක්ද?
02:07
තම නිවසේ සිටින යකුන් බූතයින් කවුරුන්ද?
16:52
ආර්ය ඵල හතර සහ ධ්‍යාන ඵල හතර
10:22
සියලුම දේශනා එකවර බාගත කරන්න - Download
CD074.zip
(658 MB)
සවන්දීමේ ලැයිස්තුව