සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/cd/CD068
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
CD068
- සංයුක්ත තැටිය
68 වන සංයුක්ත තැටිය
හැඳින්වීම
01:02
ආස්වාදයේ අසාරත්වය සහ භයානකත්වය එකවර වැටහන අවස්ථාව.
08:33
දම්සක් පැවතුම් සූත්‍රය ගැන ඇතිවු අදහසක්.
01:57
ජවන් සිත්වල විපාක අවස්ථා.
17:00
ලෝකයේ යුක්තියක් සෙවිය හැකිද?
12:18
මානසික රෝගවලට පවා හේතුවන මහා බඩවැලේ ක්‍රියාකාරීත්වය.
14:54
ප්‍රසාද රූප විස්තරය.
08:49
රාගික චරිත ධර්ම මාර්ගයේ ගමන් කරන මුල් අවස්ථාවේ ආකාරය.
05:19
සකසා දන්දීම පිලිබදව.
08:50
සමාජ සම්මත රැකිය යුතු ආකාරය.
17:10
සාසන කටයුතු පිලිබද කට කථා පැතිරවීම.
06:42
සෙත් කරන ද්‍රව්‍ය භාවිතා කල යුතු ආකාරය.
08:03
විගතමිද්දෝ පදය විග්‍රහය.
21:10
ත්රිපරිවට්ට විග්‍රහය.
27:58
දරුඵල ලැබිමට කලයුතු පිංකම්
10:03
දානයක් පිලියෙල කිරීමට කුලියට ගත් අය යෙදවීම ගැන.
11:54
අපට නොපෙනෙන නිරයක් පොලව යට තිබේද?
49:03
මාංශ අනුබවයෙන් පානාතිපාතා සිල් පදය කැඩේද?
46:09
පෘතක්ජන අපි පංච සීලයේ රැදී සිටිය යුතු ආකාරය.
31:28
සෑම දිනකම මරනානුස්සති භාවනාව වැඩිය යුතුද?
07:20
කාය දසක, භාව දසක, වස්තු දසක පැහැදිලි කිරීම.
06:33
සංඛාර සහ අභි සංඛාරවල වෙනස.
01:52
මාර්ග ඤානය ලබා ගත යුත්තේ මාර්ග ඵලයක් ඇත්තෙකුගෙන් පමනක්මද?
03:09
මමත්වය නැති කිරීමේදි කර්මජ රූප වලට කුමක්වේද?
06:21
වැඩන සිතක ආකාරය.
01:55
භාහිර අරමුනකින් තොරව සිතට දුක් සහගත සිතුවිලි එන්නේ මන්ද?
03:48
සෝවාන් පුද්ගලයකුගේ ගතිය.
16:42
වෛද්‍ය විද්‍යාලයට බාරදුන් දේහයක් කපනවිටදී ගන්දබ්බයා නොසන්සුන්සවේද?
23:47
නිරෝධය, නිරෝධ සමාපත්තිය, සෝවාන් වීම, බොසත් වරුන්ගේ මාර්ග ඵල ලැබීම.
1:06:48
සර්ප විසෙන් ආරක්ෂා විමට පිරිත.
04:31
අනිච්ච, දුක්ඛ, අනත්ත මනා ලෙස විග්රහ වි ඇති අන්දම අටුවා ග්රන්ථ තුලින් පැහැදිලි කිරීම
49:20
මලගිය අයට නිවසේදි පිං දිම පිලිබදව.
18:54
මිය ගිය අයට පිං දිය යුතු ආකාරය.
19:58
පටිච්චසමුප්පාදයේ එන සලායතන වේදනා පැහැදිලි කිරීම.
39:44
නාම රූප යනු ගත සහ හිතද?
14:03
මෙතේ බුදුන් බුදුවන්නේ කවදාද?
10:10
බුද්ධත්ව මංගලයට පිලිවෙතින් පෙල ගැසෙන්නේ කෙසේද?
21:31
දුක්ඛා පටිපදා දන්ධා භිඤ්ඤා විස්තරය.
12:26
වෙස්වලාගත් ආශිර්වාදයක්
11:19
කාම ආසාවන් දුරු කිරිමට අනුගමනය කලයුතු මග.
04:30
නෑදෑයන් පිලිබද පද නිරුක්ති කීපයක්.
18:05
සිහි කල්පනාව නැති වූවන් උප්පත්ති ලබන ආකාරය.
19:27
සියලුම දේශනා එකවර බාගත කරන්න - Download
CD068.zip
(629 MB)
සවන්දීමේ ලැයිස්තුව