සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/cd/CD065
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
CD065
- සංයුක්ත තැටිය
65 වන සංයුක්ත තැටිය
හැඳින්වීම
00:56
ආනාපාන සතිය වැඩීම සදහා බොජ්ජංග ධර්ම වඩන ආකාරය.
28:49
බුද්ධියේ උපරිම මට්ටම.
23:34
ගිනි එකොලහකින් ඇවිලෙන ආකාරය.
18:40
නිවැරදිව කර්මාන්ත කර ගන්නා ආකාරය.
10:51
සෝවාන් වීම.
35:58
සූන්යතාවය විග්‍රහය.
03:03
වර්තමානයේ දී මාර්ග ඵල ලබා ගැනිමට, අතීතයේදී විවරණ ලබාගෙන සිටිය යුතුද?
12:39
අකාලික ගුනය පැහැදිලි කිරීම.
12:31
ගැලපෙන කර්මස්ථානය තෝරා ගන්නා ආකාරය.
18:21
ධ්‍යාන තෝරා ගන්නා ආකාරය.
18:28
සියලු නෑදෑයනට ලැබෙනසේ පිං අනුමෝදම් කරන ආකාරය.
38:52
නාම ගොත්‍ර විනාස නොවන්නේ මන්ද?
23:05
නාම මාත්‍රික බෞද්ධයකු සැබෑ බොද්ධයකු වන ආකාරය.
05:09
මෙත්තා කරුනා මුදිතා උපේක්ෂා වඩන ආකාරය සහ එහි තේරුම්.
22:55
ජීවිතේන්ද්රියෙන් ජීවිතය පවත්වන ආකාරය.
11:10
චුල්ල සෝතාපන්න අයකු සතර අපායෙන් නිදහස් වන ආකාරය.
06:47
අරූපි ධ්‍යාන එක වරක් පමනක් වඩා ඇත්නම් ඔහුගේ ඊලග උපත කොහේද?
16:24
ආර්ය මෛත්‍රියෙන් භව කර්ම ගෙවෙන ආකාරය.
01:18
දිට්ඨි යන පදය විග්රහ කිරීම.
09:41
නැන්දම්මා ලේලී දඔරයට හේතුව.
37:14
සාංඝික දානයක් යනු කුමක්ද?
11:14
සෝවාන් ඵලයට පත්වීමේ අවස්ථා.
08:51
සංකත ධර්ම අනිච්ඡ වශයෙන් දැකිම.
26:33
පටිසංදිටය හේතු වන සිත් පිලිබද විග්‍රහයක්.
12:03
පංචකාමය අසාර බව වැටහෙන ආකාරය.
11:27
කේන්දරය ගැන.
19:45
කම්පාව, අනුකම්පාව, දයානුකම්පාව යන වචන වල තේරුම්.
06:06
හේතුවක් නොමැතිව සමහර පුද්ගලයන් ගැන ද්වේෂ හටගන්නේ මන්ද?
03:28
භාවනාව වඩා ගැනීමට දැනගතයුතු කරුනු.
16:21
අවිද්‍යාව යනු කුමක්ද?
1:15:42
ආර්ය මාර්ගය වැඩීමට අවශ්‍ය ගුනාංග.
10:23
අනිච්ඡතාවය ගැන විග්‍රහයක්.
04:40
අරිහතුන් වහන්සේලාගේ පටිච්චසමුප්පාද චක්‍රය ක්‍රියාත්මක වේද?
21:17
ආලෝක සංඥාව ගැන විස්තරයක්.
21:45
අතීත අනාගත වර්ථමාන කාලත්රය නිවැරදිව හදුනා ගන්න.
26:00
මිනිස් සුද්ධාස්ඨක ගැන.
13:06
සෝවාන්වී ඇතිදැයි දැන ගන්නා ආකාරය.
07:34
තමන්ගේ ගතියට අනුව අමනුෂ්‍ය බලපෑම් ඇතිවේද?
16:18
ආර්යයන් වහන්සේ යනුවෙන් හදුන් වන්නේ කවුද?
04:32
භාවනාව ගැන වැරදි වටහා ගැනීම්.
08:43
දරුවන්ට දෙමව්පියන්ගෙන් බාදා කරදර සිදුවන්නේ මන්ද?
34:24
දුකෙහි බෙදීම් සහ ඒවායේ විස්තර.
24:45
තපෝ ගුනය සහ බොජ්ජංග ධර්ම ගැන විස්තරයක්.
1:04:34
විවිධාකාර රෝග සෑදීමට හේතු.
11:21
සියලුම දේශනා එකවර බාගත කරන්න - Download
CD065.zip
(665 MB)
සවන්දීමේ ලැයිස්තුව