සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/cd/CD064
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
CD064
- සංයුක්ත තැටිය
64 වන සංයුක්ත තැටිය
හැඳින්වීම
01:12
ආර්ය පුද්ගලයකුගේ සිහි කල්පනාව.
07:50
අට මහ කුසල් විග්‍රහය.
12:30
බුදු පියානන් වහන්සේලාගේ නාමයන්.
16:12
ධර්මය යනු කුමක්ද?
21:20
බුදුන් වහන්සේට පූජා කල කැවුම් නැවත ඉල්ලා ගැනිම පාපයක්ද?
10:32
කරදර බලාපොරොත්තු ගොඩ ගසා ගැනීම.
32:26
නිර්වානය කාලය අවකාසය.
04:27
සත්ව විග්‍රහය.
06:56
යක්ස ආත්මයට පත්වි ඇති ඥාතීන්ට පිහිට වන්නේ කෙසේද?
22:03
තුන් කාලයෙන් මිදෙන ආකාරය.
09:31
සප්ත බොජ්ජංග ධර්ම වඩන ආකාරය.
1:15:41
ත්‍රිකෝටික පාරිසුද්ද මාංසය.
12:04
ප්‍රේත පිසාච කුම්බාණ්ඩ අසුර විග්‍රහය.
21:56
පානාතිපාතා - පාන අතිපාතා විග්‍රහය.
05:27
පිරිත් ඇසීමට සුදුසු ආකාරය.
07:15
කාමය කාමරාග කාමචන්ද අතර වෙනස.
17:42
කාන්තා පක්ෂයට වැඩියෙන් පිලිකා හැදෙන්නේ මන්ද?
11:20
ගන්ධබ්බයන් සාත්තර කරුට ආරූඩ වන්නේ කෙසේද?
37:55
බුදු ගුනයක් වැඩීමෙන් නිවන් ලබන්නේ කෙසේද?
39:53
අපාය යනු කුමක්ද?
40:37
ඉර්දි බලයෙන් කැමතිසේ හැසිරවිය හැකිද?
07:21
කෙනෙකුගේ පසුතලය සකස් වන ආකාරය.
21:52
ලොව සියලු දෙයම ධර්ම නියාමයන්ට ඇතුලත්ද?
05:07
මරනින් පසු උපත සහ ඔහුට පිංදීම ගැන.
25:48
සැකය දුරු කල හැක්කේ කසේද?
15:33
මනස, සිත, චිත්තක්ෂනය, විඤ්ඤාණය විග්‍රහය.
32:22
මම මගේ සහ සිව්පිලිසිඹියාව ගැන විග්‍රහයක්.
20:11
කල්පය, මාර බලපෑම, මාර බලපෑමෙන් මිදීමට කලයුතු දෙය.
44:08
"සබ්බේ සංඛාරා දුක්ඛාතී" ගාථාවේ තේරුම.
15:35
සතර අපාගත සත්වයන්ට පිහිටන ඥාණ.
08:49
විද්‍යුත් මාධ්‍යයයෙන් පිරිත් ඇසීමේ ආනිසංස මොනවාද?
45:29
ආටානාටිය සූත්‍රයේ හරය සහ සැබෑ බෞද්ධයන්ට දේවාරක්ෂාව ලැබෙන අයුරු
22:53
ඉංද්‍රිය බද්ධය අනින්ද්රිය බද්ධය විග්‍රහය.
1:04:31
කීනාස්රව විග්‍රහය.
01:38
නන්දි රාග ඇතිවන ආකාරය.
06:07
නිවන් දැකීමට සිත අරමුනු කර ගන්නා ආකාරය.
07:05
නොකැඩෙන නොබිදෙන සමාධියක් තිබේද?
09:11
පංචස්කන්ද ක්‍රියාකාරිත්වය දෙස බලන ආකාරය.
04:43
සප්ත බොජ්ජංග වැඩීම, කතරගම හා පත්තිනි දේව සංකල්ප විග්‍රහය.
28:53
සේක බල නැති වුවත් බඹ ලොව ඉපදවු ආකාරය.
14:18
සියලුම දේශනා එකවර බාගත කරන්න - Download
CD064.zip
(632 MB)
සවන්දීමේ ලැයිස්තුව