සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/cd/CD044
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
CD044
- සංයුක්ත තැටිය
44 වන සංයුක්ත තැටිය
හැඳින්වීම
02:19
නිර්නාමික ලිපියට ධර්මානු කූල පිලිතුර.
1:26:21
නිරනාමික ලිපියට ධර්මානුකූල පිලිතුර.
28:07
සාමෙන්ර ප්‍රශ්න දහය විග්‍රහය.
1:33:53
ලෝභය, තන්හාව, විභව තන්හාව පිලිබද විග්‍රහය.
09:14
බහිරව ක්රියාකාරිත්වයන්.
16:26
කල කලදේ පල පලදේ.
08:40
මෛත්‍රී කර්මස්ථානයකින් සතර සතිපට්ටානය වැඩෙන හැටි.
04:18
මියගිය අයගේ දුග්ගැනවිලි.
06:27
මූල ද්‍රවය 108 කි.
02:56
පටිච්චසමුප්පාදය එදිනෙදා ජීවිතයට.
10:42
ත්රිලක්ෂනය බුදුදහමේ හරය
40:11
විමසා නොබැලීම අසහනයට හේතුවේ.
13:15
විභව තන්හා, විඤ්ඤාණයේ නාම රූප බැහැගැණීම.
05:11
ත්‍රිහේතුක පටිසංධිය ලැබුවකු හදුනා ගැණීම.
10:53
සංසාර භය පැහැදිලි කිරීම.
07:08
ප්‍රසාද රූප තිබෙන්නේ කොහෙද?
32:16
පිරිත් සිංහලෙන් සඡ්ඡායනා කිරිම.
24:44
පමන දැන ආහාර ගැණිම.
07:16
මයිකල් ජැක්සන් ගැන.
06:12
මෙරට ත්‍රස්තවාදය පරාදවීම ගැන.
10:34
බහිරව දෝෂ ඇතිවීමට හේතු.
05:22
ආනන්තර්ය පාප කර්මයේ ප්‍රවෘති විපාක.
02:12
අධාර්මිකයන් දහම් මගට ගැණීමට නම්.
01:53
ආසිර්වාද දීමට සහ ගැණීමට නම්
04:07
භාවනාවෙන් ඉහලට යන හැටි.
08:02
භාවනාව සමාධිය ධ්‍යාන --නිරුක්ති
04:09
සත්ධර්ම ප්රචාරයට රාජ්‍ය අනුග්‍රහය අවශ්‍යද?
08:10
එදා සහ අද පිරිත් වෙනස් වී ඇද්ද?
02:19
ධ්‍යාන පිලිබදව.
08:04
ගල් වලින් ගෙවල් සෑදීම සුදුසුද?
08:05
කල්ල චිත්තං මුදු චිත්තං විස්තරය
01:40
මහ කාස්සප මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවාද?
08:06
නාග විග්‍රහය.
08:37
නිවනට උපනිශ්‍රයවන සංගීත රටාවක් ඇද්ද?
26:05
පංචවිද නෙයිය මණ්ඩලය.
06:19
සංඝනිකා දෝෂය.
13:16
සෙත් කල දේවල් භාවිතා කරන ආකාරය.
01:32
සොවාන් අයකු අපාගත නොවීමට හේතුව.
06:10
මෛත්‍රී භවනාවට මස් මාංස ගැණීම බලපාන ආකාරය.
22:24
මැරෙන්නට ප්‍රථම පටිසංධි විඤ්ඤාණය උපත සුදුසු පරිසරයකට සකස් කරයිද?
09:46
මහ මෙර පිලිබදව.
09:08
සියලුම දේශනා එකවර බාගත කරන්න - Download
CD044.zip
(517 MB)
සවන්දීමේ ලැයිස්තුව